Lassana Lokaye Chords
Gypsies
Last Played 16/02/2026 19:00
Play Count 10292 Contributor: Dinesh Wajirage
Play Count 10292 Contributor: Dinesh Wajirage

View +38 more Gypsies Chords
Chord Diagrams for 'Lassana Lokaye' song:
[Intro]
----------------------------------
E | A | E | B
E | - | - |
[Verse 1]
----------------------------------
E
සිත සැනසුම දෙන්න සදා
B
තනිකම නොදැනෙන්න කියා
මහබඹුමට මැව්ව ඇය,
E
හමුවෙනතුරු ඉන්නේ බලා
A E
ඔබ ඉන්නේ කොහේද කියා
B E
මම සොයනවා ලෝකේ පුරා
A E
ඔබ දවසක ලැබෙන තුරා
B E
යනවා ආදරේ සොයා
[Chorus]
----------------------------------
E A
ලස්සන ලෝකයේ, මට හිමි ආදරේ
B E
සොයමි ජීවිතේ, පාළු මකා....
A
මල් මල් මාවතේ, ආදරේ රන් ලඳේ
E B E
ඔබ ලැබෙන තුරා, මා ඉන්නම්....
[Verse 2]
----------------------------------
E
දුර ඈතද ඉන්නේ ඔයා,
B
මේ ළඟමද ඉන්නේ බලා
මා ගයන ගීය අසා
E
ඔබ එයි දෝ මාව සොයා
A E
ඔබ ඉන්නේ කොහේද කියා
B E
මම සොයනවා ලෝකේ පුරා
A E
ඔබ දවසක ලැබෙන තුරා
B E
යනවා ආදරේ සොයා
38 More Songs by Gypsies:
Lassana Lokaye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.